බස් ගාස්තු අද සිට ඉහලට

සංශෝධිත නව බස් ගාස්තු අද (1) සිට ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව පෞද්ගලික සහ ලංගම බස් රථවල බස් ගාස්තු මෙන්ම අධිවේගී මාර්ගවල බස් ගාස්තු ද අද සිට සංශෝධනය වේ. රුපියල් 9 ක් වූ අවම බස් ගාස්තුව රුපියල් 10 ක් දක්වා ඉහළ යන බව ජාතික ගමනාගමන කොමිසන් සභාව සඳහන් කළේය. අධිවේගී මාර්ගයේ කොළඹ සිට මාතර දක්වා බස් ගාස්තුව … Continue reading බස් ගාස්තු අද සිට ඉහලට